එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට අධි චෝදනාවන් ගොනුවීමත් සමඟ ඊට විරුද්ධව ඔහුගේ ආධාරකරුවන් විසින් ෆ්ලොරීඩාවේ පැවැත් වූ රැළියකදී ආධාරකරුවන් ප්‍රකාශ කර සිටියේ ට්‍රම්ප් හිරේ ගියත් දිනන්න පුළුවන් බවත්, ඔහු ඇමරිකාවේ මීළඟ ජනාධිපති වන බවත්, දෙවියන් ඔහුගේ අතේ සිටින බවත්ය.
ට්‍රම්ප් මහතා අසභ්‍ය තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000 (පවුම් 105,000) ගෙවීමක් සම්බන්ධයෙන් ගොනු වූ අපරාධ චෝදනාවන් අප්‍රේල් මස 4 වන දින විභාගයට ගනු ලබන අතර, එහිදී හිටපු ජනාධිපතිවාරයා මුහුණ දෙන චෝදනා නිශ්චිත තවමත් ප්‍රසිද්ධ කර නොමැත.
ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්වන චෝදනා සම්බන්ධයෙන් විවිධ ආරංචි මාර්ග පැතිර යන අතර, ඉන් එකක් වන්නේ හිටපු ජනාධිපතිවරයාට පළමු උපාධියේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ බවයි. එක්සත් ජනපද නීතියට අනුව එය අපරාධයකි.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් බහුතරයක් ට්‍රම්ප් මහතාට එරෙහි විමර්ශන භාරව සිටින මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග්ට චෝදනා කළ අතර ඔවුන් දැඩිව විශ්වාස කරන්නේ 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් නැවත වරක් සිය ජනාධිපතිවනු ඇති බවත්, මෙම අධිචෝදනාවන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවහල් වනු ඇති බවත්ය.
ඇමරිකන් ඉතිහාසයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වූ නමුත් ඔහුට විරුද්ධව අධිචෝදනාවන් ගොනුවී ගත වූ පැය 24 තුළ ඔහුගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන 4ක් (පවුම් මිලියන 3.24ක්) පරිත්‍යාග ලෙස ලැබී ඇති බවද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…