2025 වන විට හොංකොංහි සියලුම ප්‍රාථමික පාසල්වල සිසුන් අතර ජාතික අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් ක්‍රමානුකූලව ඇති කිරීමේ අරමුණෙන්, දේශප්‍රේමී අධ්‍යාපන ක්‍රමයක් හදුන්වාදීමට නියමිත බව එරට අධ්‍යාපන කාර්යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව, මේ වන විට ප්‍රාථමික පාසල්වල පවතින සාමාන්‍ය අධ්‍යයන විෂය මාලාව 2025 වන විට නව මානව ශාස්ත්‍ර විෂය මාලාවක් සමඟ ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර විෂය මාලාව සෞඛ්‍යය, පුරවැසිභාවය සහ ප්‍රජාව වැනි සාමාන්‍ය අධ්‍යයන අංග අඩංගු වන අතර, එය දේශප්‍රේමී අධ්‍යාපනය අවධාරණය කරනු ඇත. ජාතික අනන්‍යතාවය, ජාතික ඉතිහාසය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ නව මොඩියුලයක් ඒ හරහා දරුවන් අතරට යැවීම අපේක්ෂා කෙරේ.
විෂයමාලා සංවර්ධනය අධීක්‍ෂණය කරන අධ්‍යාපන නිලධාරියෙකු වන paul Lee Kin-wan සඳහන් කළේ, වසර හයක අධ්‍යාපනයෙන් පසු සිසුන් තම රට ගැන කිසිවක් නොදන්නේ නම් එය නිවැරදි නොවන බවයි.
සශිකලා මධුෂාණි
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.