පිපිරීම් සහ වෙඩි හඬ මැදින් පුද්ගලයන් 4 දෙනෙක් ප්‍රහාරකයා විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා. යුදෙව් දම්සලේ රාබිවරයා ද ඒ අතර සිටියා.
පැය 10 ක මෙහෙයුමකින් පසු ප්‍රාණඇපකරුවන් මුදා ගෙන තිබෙන අතර ප්‍රහාරකයා මරුමුවට පත් ව තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදුවුණේ උදෑසන ෂබාත් දේව මෙහෙය සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කරමින් සිටින අතරතුරයි.
”ඇමරිකාවට මොකක් හරි වැරදිලා..” යැයි ප්‍රහාරකයා මහ හඬින් කෑ ගසන ආකාරය එහි දැක්වෙනවා. සිය සහෝදරියව දුරකථනයට සම්බන්ධ කර ගන්නා ලෙසත්, තමන් මිය යන්නට සූදානම් බවත් ප්‍රහාරකයා පවසනවා.
ප්‍රහාරකයාගේ ඉල්ලීම වී තිබෙන්නේ ඇමරිකාවේ 86 අවුරුදු සිරදඬුවමක් විඳිමින් සිටින පාකිස්ථාන ජාතික ආෆියා සිද්ධික් නමැති න්‍යෂ්ටික විද්‍යාඥයා නිදහස් කරන ලෙසයි. සිද්ධික්, ඇෆ්ගනිස්ථානයේ රැඳවුම් භාරයේ සිටින අතරතුර ඇමරිකානු හමුදා නිලධාරීන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනාවලට වැරදිකරු වූ අයෙක්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…