දැන් ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල පුවත් මවන්නන් අතර ප්‍රධානතම චරිතයක් වී තිබෙන්නේ ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු ඊලෝන් මස්ක්. ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙර සහ යන පසු යන අවධි දෙකේම ඔහු විසින් මනාව මෙය ඔප්පු කර ඇති බව දකින්න ලැබුණා.
ඊයේ (28) දිනයේ ද මස්ක් අලුත්ම මාතෘකාවක් කරලියට ගෙන තිබෙනවා. ඒ මස්ක් තම නිල ට්විටර් ගිණුම තුළ පළ කළ මීමයක් හරහා.
මෙම මීමය පළ කරමින් ඊලෝන් මස්ක් පවසන්නේ තමා මොළ ශෝධනයට ලක්ව නොමැති බවයි. “I’m not brainwashed,” මස්ක් තම ට්විටර් ගිණුමේ සඳහන් කරනවා.
වාමාංශික මත දැරීම, විවිධ ලිංගික අනන්‍යතා දැරීම, කලු ජාතික ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් ඇතුළු ආන්තීකරණ ගැටළු ආමන්ත්‍රණය කිරීම, ආන්තීකරණ ගැටලු අන්තර්ආංශික මුහුණුවරකින් කතා කිරීම, ස්ත්‍රීවාදී වීම, සමාජ මාධ්‍ය පරිහරණය කිරීම, මාධ්‍ය විසින් පළවන දෑ පිළිබඳ විශ්වාස කිරීම, අධ්‍යාත්මික වීම වැනි කරුණු තනි කුලකයක පිහිටන බවත්, එම කුලකයේ සිටින අයකු විසින් ඇමරිකානුවකු වීම පිළිබඳ අභිමානයෙන් පසුවන්නකුට ඔහුගේ මොළය සුද්ද කර ඇති බව පවසන බවත් එම මීමයෙන් හැඟවෙනවා.
ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙරාතුව පටන්ම මස්ක් කියූ භාෂණයේ නිදහස මෙයයි..
මෙම මීමය ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකින් අර්ත නංවන්න පුළුවන්. මේ ගැන විග්රහ දීමට යාමෙන් පළක් නැහැ. මස්ක් ගේ කෙරුවාව ගැන විචාර ලිව්වාට පළක් නැහැ, ඒ ගැන සංවාද ගොඩනැඟුවාට ද පළක් නැහැ.
මන්ද ට්විටර් වේදිකාව දැන් මස්ක්ගේ පෞද්ගලික දේපළක් වී හමාරය. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතුනු තැන සිට රිලේ ධාවනයට මස්ක් යෂ්ඨිය අතට ගෙන අවසන් ය..
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!