ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි 2019 දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෝදි යන වාසගම සහිත පුද්ගලයින්ට අපහාස කිරීමක් ලෙස සැලකීමෙන් පසුව, පාලක භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) ප්‍රාන්ත මන්ත්‍රී පූර්ණේෂ් මෝඩි විසින් ගෙන එන ලද අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහාධිකරණයක් විසින් ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙම අධිකරණ තීන්දුවත් සමඟ රාහුල් ගාන්ධිට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයට තරඟ කරමින් නැවත පාර්ලිමේන්තුව පැමිණිමේ අවස්ථාව නොලැබෙනු ඇත.
මෙහිදී ගුජරාට් මහාධිකරණයේ විනිසුරු හේමන්ත් ප්‍රච්චක් සිය නියෝගයෙන් කියා තිබුණේ, නඩුවේ කරුණු සහ තත්වයන්ට අනුව අයදුම්කරුගේ වරදකරු බවට පත් කිරීම නතර කිරීමට සාධාරණ පදනමක් නොමැති බවයි.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.