පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනා ඉන්දියාවට භාර දෙන ලෙස පාකිස්ථානයට අභියෝග කරමින් සිටී. ඉන්දියාව විසින් ගුවන් ප්‍රහාර සදහා පාකිස්ථාන දේශ සීමා වෙත එවන ලද ඉන්දීය ගුවන් යානා දෙකක් පාකිස්ථානය විසින් බිම හෙළනු ලැබූ අතර මෙම ගුවන් නියමුවන් අත් අඩංගුවට ගනු ලැබීය.
තම දේශ සීමාවට පැමිණ අසාධාරණ ලෙස සිවිල් වැසියන් පීඩනයට පත් කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අසාධාරණ බව පාකිස්ථාන ජනපති වරයා විසින් ප්‍රකාශයක්ද නිකුත් කළ අතර . ඉන්දියාව ප්‍රකාශ කළේ තම ප්‍රහාර එල්ල කර ඇත්තේ කාශ්මීර කැරළි කණ්ඩායම් වෙත පමණක් බවයි.
ගුවන් නියමුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ දෙඇස් බැද තුවාල සහිත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. ඒ පිළිබදව ඉන්දියාව පවසා ඇත්තේ තුවාල ලත් පුද්ගලයන් සහිත ඡායාරූප නිකුත් කරමින් පාකිස්ථානය විසින් සිදු කලේ අයහපත් ක්‍රියාවක් බවයි.
අත්අඩංගුවට ගත් ගුවන් නියමුවන් දෙදෙනා ජාතියේ වීරයන් ලෙස ඉන්දීය සමාජ මාධ්‍ය විසින් නම් කර තිබූ අතර බහුතරයකගේ මතය වූයේ දෙරටම යුද්ධයක් සදහා නොයා යුතු බවයි ඔවුන් #SayNoToWar යන සටහන සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරමින් සිටී.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…