පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ මුෂාර්පූර් අධිකරණයක් නඩුවක් ගොනු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
පසුගියදා නිව්යෝර්ක් නුවර දී පැවති එක්සත් ජාතින්ගේ වාර්ෂික සමුළුව අමතමින් කාෂ්මීර අර්බුදය සම්බන්ධව ඉම්රාන් ඛාන් දැක්වූ අදහස් පදනම් කරමින් මෙම විරෝධය එල්ල කර ඇත.
සුධීර් ඔහ්ජා නැමති නීතිඥයෙකු විසින් මෙම නඩුව පවරා ඇති අතර ඉම්රාන් ඛාන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඉන්දියාවට පාකිස්ථානයෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අවධානමක් පවතින බවයි.
ඉන්දියාවට එරෙහිව ප‍්‍රතිවිරෝධාත්මක අදහස් දක්වමින් එක්සත් ජාතින්ගේ සමුළුවේදි විනාඩි පනහක කාලයක් රාජ්‍ය නායකයන් ඇමතූ පාකිස්ථාන නායකයා පවතින කාශ්මීර් අර්බුදය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා දුර දිග යෑමට ඉඩ ඇති බව අවධාරණය කරන ලදී.
පසුගියදා ඉන්දියාව විසින් කාශ්මීරය සතු ස්වයංපාලන බලතල අහෝසි කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 ඉවත් කිරීම හා කාශ්මීරයේ ජන ජීවිත වලට බලපෑම් කිරීම ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයයේ විරෝධයට හේතු වී ඇත.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…