සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සික් බෙදුම්වාදියෙකු කැනේඩියානු භූමියේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ බරපතල ආරවුලක් මධ්‍යයේ, කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම ඉන්දියාව පසුගිය සැප්තැම්බර් මාසයේදී නවතා දැමීමෙන් පසු එම වීසා සේවා නැවත ආරම්භ කරන බව ඔටාවා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එහිදී ඝාතනය පිටුපස ඉන්දියාව සිටින බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් මේ වනවිට නිලධාරීන් සඳහන් කරන්නේ ඔවුන්ගේ දූත මණ්ඩලවල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (26) සිට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ වන අතර, ප්‍රවේශ වීසා සඳහා මෙන්ම ව්‍යාපාරික, වෛද්‍ය සහ සම්මන්ත්රණ වීසා සඳහාද එය අදාළ වනු ඇති බවයි. කැනඩාව ඉන්දියාව සමග ඇති අමනාපය දුර දිග ගෙන යාමට බලාපොරොත්තු නොවන බව අවධාරණය කරන අතරම, දැනට පවතින මිනීමැරුම් විමර්ශනයට ඉන්දියාවේ සහයෝගීතාව ලබා දෙන ලෙස කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටී.
ඉන්දියාවෙන් සිය රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් ඉවත් කර ගත් බව කැනඩාව මීට පෙර සඳහන් කළ අතර, නමුත් තවත් කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 21 දෙනෙකු ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…