මුස්ලිම් ජාතිකයන් නොවන සංක්‍රමණිකයන් හට සිය රට තුළ පුරවැසි භාවය ලබා දෙන්නට ඉන්දීය පාර්ලිමේන්තු වේ පඑළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභා ඊයේ තීරණය කරන ලදී,
මෙය සම්මත වීම සදහා උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභා මගින් ද සම්මත විය යුතුව ඇති අතර බෙහෝ දුරට එමගින් අදාල පනත සම්මත කරනු ඇති බවට බලා පොරොත්තු වේ.
එ අනුව ඉල්ලුම් කරනු ලබන බංග්ලාදේශය, පාකිස්ථානය හා ඇඵ්ගනිස්ථානය යන රටවලින් අවශ්‍ය ලිය කියවිලි නොමැතිව සංක්‍රමණය වූ හින්දු , ජෛන, ඇතුළූ මුස්ලිම් නොව ආගමික කණ්ඩායම් සදහා මෙම අවස්ථාව හිමි වේ.
”ඉන්දියාව හැරෙන්නට ඔවුන්ට යන්නට තැනක් නැහැ.. එරට නිවාස කටයුතු අමාත්‍ය රන්ජිත් සින්ග් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ පනතට අනුව ප්‍රරවැසිභාවය හිමිවන ප්‍රතිලාභීන්ට ඉන්දියාවේ ඕනෑම ප්‍රාන්තයක ජීවත් වීමට අවසර ලැබේ.
මේ පිළිබදව විවේචනද මේ වන විට එල්ල වෙමින් පවතින අතර එලැඹෙන ඡන්දය සදහා ජනපති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන හින්දු ජාතික භාරතීය ජනතා පක්ෂය සිය ඡන්ද වැඩි කර ගැනීමට යෙදූ උපායක් බව අර්ථ දක්වා ඇත.
ඇසෑම් හී වෙසෙන සංක්‍රමණිකයන් ලෙස පුරවැසි භාවය ප්‍රතික්ෂේප වී ඇති මිලියන 4ක ජනතාව විසින් සිදු කරන ලද විරෝධතාවකින් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.