ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අනු දැනුම හා මග පෙන්වීම යටතේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන ඉරාන ප්‍රභූ ආරක්ෂක බලකායේ ප්‍රධානියා මරා දැමුණෙ තවත් පස් දෙනෙකුද ඇතුළුවයි.
මේ පිළබදව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනපති වරයා පවසා තිබුණේ ඇමරිකාව විසින් අදාළ ඝාතනය සිදු කළ බවත් එසේ සිදු කළේ ඇති වන්නට නියමිත විශාල යුද්ධයක් නවතා දැමීමට බවත් ය.
කෙසේ වෙතත් මෙම සිදු වීමත් සමග ඉරානය තුළ මේ වන විට මතවාදීමය රැල්ලක් ගොඩ නැගෙමින් පවතින අතර එය මෙතෙක් බෙදී සිටි ඉරාන දේශ පාලන කණ්ඩායම් එකිනෙකා අතර සහයෝගීතාවත් ඇතිකරවීමට සමත් වී ඇත.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කුමේනි සොලෙයිමානී ” ප්‍රාණ පරිත්‍යාගයෙකු ලෙස ” සිය ගෞරවය ඔහුට දැක්වීය. එමෙන්ම ඔහු විසින් මේ සදහා ඇමරිකානු ජනපතිවරයාට දරා ගත නොහැකි තරමේ විශාල ප්‍රතිවාපාකයකට මුහුණ දෙන්නට සිදු වනු ඇති බවට පොරොන්දු විය.
ඉරානයේ බලවන්තයින් අතර ඉතා ඉහළින් සිටි සොලෙයිමානි වෙත ගෞරවය දැක්වීම වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නම් කර ඇති අතර ඉරාන ජනපති හසන් රුහානී ඇමරිකාවේ මෙම ක්‍රියාවට ප්‍රතිවාපාක ලබා දෙන බවට ජාතිය ඉදිරියේ ප්‍රතාඥා ලබා දී ඇත. ඉරාන විදේශ ඇමති ජාවඩ් ෂරීෆ් පැවසුවේ මෙම ඝාතන ලෝක ත්‍රස්ත වාදයේ ක්‍රියාවක් බවයි.
සොලෙයිමානීගේ පිරිසිදු රුධිරය නිසැකවම ඉරාන ජාතියේ ප්‍රතිරෝධයේ ගස ශක්තිමත් කරනු ඇති මෙන්ම ඉරාන ජනතාව එක්සත් කරනු ඇත. එමෙන්ම තම කලාපය තුළ ඇමරිකාව සම්බන්ධ විදෙස් ප්‍රතිපත්තීන්ද දවසින් දවස බිඳවැටෙනු ඇතැයි ඔහු පැවසීය.
ඝාතන සම්බන්ධව ඇමරිකාවට එරෙහි සිය ප්‍රතිචාරය තීරණය කිරීමට සදහා ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හදිසි කැඳවීමක් සිදු කර ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ අල් කුමේනී ප්‍රථම වතාවට මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීම සදහා සහභාගී වී ඇති බවයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.