සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මහ මැතිවරණය ආරම්භ වී ඇති අතර , වාර්තාගත අඩු ඡන්ද ප්‍රතිශතයක් දැකිය හැකි බව විශ්ලේෂකයන්ගේ මතය වේ.
අඩපණ වූ ආර්ථිකයක්, වැඩෙන දේශපාලන අවිශ්වාසයක් සහ අවලංගු කරන ලද විරෝධතා ව්‍යාපාර මධ්‍යයේ ඉරාන ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර , ජාතියේ සතුරන්ට එරෙහි ප්‍රතිරෝදයක් ලෙස ඡන්දය ප්‍රකාශ කරන ලෙස, එරට රාජ්‍ය මාධ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එරට වාර්තා සදහන් කරන්නේ, මැතිවරණයට පෙර සිටම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයන් උනන්දු කරවීමට විවිධ ප්‍රචාරණ ගෙන ගියද ඡන්ද දායකයින්ගෙන් ඊට අඩු ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි .
ආසන 290කින් යුත් ඉරාන පාර්ලිමේන්තුව සදහා අපේක්ෂකයින් 15,000ක් පමණ තරගවදින බව පැවසේ..
එරට ඉහළම දේශපාලන අධිකාරිය වන උත්තරීතර නායකයා පත් කිරීමේ බලය සහිත විශේෂඥ සභාවේ ආසන 88ක් සදහා 144 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ද ටෙහෙරානයේදී ඡන්දය ප්‍රකාශ කළ බවත්, කමේනිගේ වයස මේ වන විට අවුරුදු 84 ඉක්මවා තිබෙන බවත් සඳහන් වේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…