සටහන – රෂිකා හෙන්නායක.
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු අයර්ලන්ත දූපත් හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින්, ඩෙබි කුණාටුව ගොඩබිම හරහා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙස එරට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් සහ ඩවුන් සහ අර්මාග් ප්‍රාන්තවල කොටස් සඳහා ඇම්බර් සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14 ක් සඳහා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කාලගුණ විද්‍යා සේවය වන Met Éireann පැවසුවේ ගංවතුර සහ අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් හා ගස් කඩා වැටීමේ අවධානමක්ද පවතින බවයි.
අයර්ලන්ත ජනරජයේ රතු අනතුරු ඇඟවීමේ ප්‍රදේශවල පාසල් ඇරඹීම එරට දේශීය වේලාවෙන් 10:00 දක්වා ප්‍රමාද කරන ලෙසද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…