කොළඹ LNW:හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කරයි.
මෙය හමාස් සංවිධානය සමඟ යුද්ධය සදහා කාලය වන බවයි අගමැති නෙතන්යාහු පවසන්නේ.
සටන් විරාමයක් ඇතිවන්නේ හමාස් සංවිධානය ආයුධ බිම තබා යටත් වුවහොත් පමණක් වන බවද ඔහු කියා තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර මානුෂීය ආධාර ලබාදීම සදහා ඉඩ ලබාදෙන ලෙසයි.
මේ අතර යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පැයෙන් පැය ගාසා දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වන බවයි.
ගාසා තීරයේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්‍රීම් ට්‍රක් රථවල බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ වීඩියෝපටයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.
එය අමානුෂීය අරමුණු ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන්නක් බවට ඊශ්‍රායල බලධාරීන් චෝදනා කර ඇත.
ASK
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.