සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය ඉරානයට මිලිටරි ප්‍රහාරයක් දියත් කර ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.
එනමුත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර ඉරානය ප්‍රහාරයේ මූලාශ්‍රය හඳුනාගෙන නොමැත.
ඉරාන නිලධාරියෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ගුවන් ආරක්ෂකයින් විසින් ඩ්‍රෝන යානා තුනක් අල්ලා ගත් බවත් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ වාර්තා නොමැති බවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ස්ථාන ආරක්ෂිත බවත්ය.
අප්‍රේල් මස 01වන දා සිරියාවේ සිරියාවේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයකට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය හේතුවෙන් ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකු මිය යාමට පලිගැනීමක් වශයෙන් ඉරානය විසින් පසුගිය සති අන්තයේදී ඊශ්‍රයලය වෙත දැවැන්ත මිසයිල හා ඩොන ප්‍රහාර එල්ල කළ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලයේ හඳුනාගත් ඉලක්ක වලට ඉරානය එල්ල කළ ප්‍රහාරයට පෙරලා ප්‍රති ප්‍රහාර දක්වන්නේ නම් ඊශ්‍රායල් භූමියට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරන බවයි.
වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ඉරානය එහි ප්‍රධාන විරුද්ධවාදියෙකු ලෙස ඊශ්‍රායලය සමඟ යුද්ධයට යාම ගැන කතා කරන අතර ඊශ්ගුරායලයට එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන නගර කිහිපයක සැමරුම් උත්සව පවා පවත්වා තිබිණ.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.