සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ සිරගත කර සිටින හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා හෙට(18)දිනයේ නිදහස් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
අධිකරණ අමාත්‍ය Tawee Sodsong මේ සතිය මුලදී පැවසුවේ, 74 හැවිරිදි තක්ෂින්, කලින් නිදහස් කරන ලද සිරකරුවන් 930 දෙනා අතර සිටින බවයි.
කීර්තිමත් දේශපාලන රාජවංශයක ප්‍රධානියකු සහ මැන්චෙස්ටර් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ හිටපු හිමිකරු වන තක්ෂින් වසර 14ක් රටින් පිට සිට පසුගිය අගෝස්තු මාසයේදී තායිලන්තයට ආපසු පැමිණීමෙන් පසු බද්ධ කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත වසර අටක් සිරගත කරන ලදී.
මහා වජිරලොන්ග්කෝන් රජු විසින් ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කරන ලද අතර හෙළි නොකළ සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් ඔහු මාස හයක් රෝහල් රැඳවුම් භාරයේ සිට ඇත.
2001 බලයට පත් වූ තක්ෂින් තායිලන්තයේ ග්‍රාමීය සහ කම්කරු පන්තිය අතර අතිශයින් ජනප්‍රිය චරිතයක් විය.
හෙතෙම, 2006 සැප්තැම්බර් මාසයේදී තක්ෂින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට සූදානම් වෙමින් නිව්යෝර්ක් නුවරට ගොස් සිටියදී කුමන්ත්රණයකින් හමුදාව බලය අල්ලා ගනු ලැබිය. රටේ විශාල වශයෙන් මුස්ලිම්වරුන් වෙසෙන දකුණු පළාත්වල ප්‍රචණ්ඩකාරී ගැටුමක් සහ දහස් ගණනක් මරා දැමූ මත්ද්‍රව්‍ය යුද්ධයක් හේතුවෙන් තක්ෂින්ට බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලාව තිබිණි.
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.