සටහන – රෂිකා හෙන්නායක.
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (01) දින ජපානයට බලපෑ භූමිකම්පාවෙන් පසු මිය ගිය සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසන්නේ භූමිකම්පාවෙන් ජීවිත හානි රැසක් සහ විශාල හානියක් සිදුව ඇති බවයි.
ගලවාගැනීමේ කණ්ඩායම් 1000ක් පමණ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයමින් සිටින බවත්, ජපාන හමුදාව නිවසින් පිටව යාමට සිදුවූවන් සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී තිබෙන බවද වාර්තා වේ.
මේ වනවිට ජපාන මුහුද ආශ්‍රිතව සියලුම සුනාමි උපදේශන ඉවත් කර ඇති අතර, එයින් අදහස් කර ඇත්තේ තවදුරටත් එවැනි සිදුවීමක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.
ඊයේ (01) රික්ටර් පරිමාණයේ 7.6 ක භූමිකම්පාවක් සිදුවීමෙන් පසු තවත් පසු කම්පන රැසක්ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගලවා ගැනීමේ සේවකයින් දහස් ගණනක් එම ප්‍රදේශවලට පිටත් කර යවා ඇති නමුත් දිවි ගලවා ගත් අය සෙවීමට අවහිර වූ මාර්ග එයට බාධාවීඇති බවද වාර්තා වේ.
එරට අගමැති ෆුමියෝ කිෂිඩා මෙම සෙවීම විස්තර කර ඇත්තේ “කාලයට එරෙහි සටනක්” ලෙසටයි .
විදෙස් මාධ්‍ය පවසන්නේ, ප්‍රදේශයට පැමිණෙන බොහෝ දුම්රිය සේවා, පාරු සහ ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බවයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…