පසුගියදා ප්‍රංශයේ පැරිස් නගරයම එකෙණෙහි පුදුමයෙන් ඇලලී ගියේය. අහසෙහි ඇවිදින මිනිසෙක් දැක ගත හැකි වීම සියල්ලන්ගේම පුදුමයට හේතු විය. ඒ 40 හැවිරිදි සපාටාය. එදින පැරීසියේ පැවති ආරක්ෂක පෙළපාලියකදී ඔහු මෙම වික්‍රමය පෑවේය.
කාලාන්තරයක් තිස්සේ නිදහසේ ඉහළ අහසේ ඇවිද යෑම මිනිසුන්ට තිබූ සිහිනයකි. සපාටාගේ ස්වයංක්‍රීය flying board (පියාසර පුවරුව) පැරිස් නගරයට අඩි 500ක් ඉහළින් ඉගිල යෑම ඒ සීහිනය සැබෑ කර ඇත.
කුරුල්ලෙක් සේ ඉහළින් පියාසර කිරීමට හැකිවීම…?
ෆ්රැන්කි සෆාටා කුඩා කල සිට මැවූ සිහිනය එයයි. වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නෙකු වුවද ඔහු සිය සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් කැප විය. අහස් යානයක් නැතිව පියාඹන්න.. කුරුල්ලෙක් මෙන් .. ඔහු සැම විටම ඒ පිළිබදව සිතුවේය. පසුගියදා පැරිස් අහසේ දැක ගත හැකි වූයේ ඔහුගේ සිහිනය ඔහු විසින්ම සැබෑ කර ගත් අයුරුය.
සෆාටාගේ මෙම flying board එක පැයට කිලෝමීටර් 140ක වේගයෙන් අඩි 500ක ඉහළින් පියාසර කළ හැකි එකකි. පාපුවරුවක් මෙන් පාද වල රදවා ගැනීමෙන් පසු තමන්ට අවශ්‍ය දිශාවට හැරවීමේ හැකියාවද ස්වයංක්‍රීයව සිදු කළ හැකි වෙයි.
මෙම flying board එක නිර්මාණය කිරීමට ඔහුට වසර තුනක් ගත වී ඇත. ජෙට් යානයක තාක්ෂණය ආධාරයෙන් සාදා ඇති මෙය . වාණිජමය මට්ටමෙන් භාවිතා කිරීමට තව දුරටත් දියුණූ කරමින් තිබෙන බව සෆාටා පවසයි.
මෙම උපකරණය හැසිරවීමේදී පවතින අවධානම පිළිබදව සෆාටා පවසන්නේ ඉතා අවධානයෙන් සහ සිහිකල්පනාවෙන් මෙම උපකරණය භාවිත නොක හොත් එය අනතුරු දායක විය හැකි බවයි.
සෆාටාගේ මී ළග සිහිනය වන්නේ ඉංග්‍රීසි ඕඩය හරහා සිදු කළ පළමු ගමන සිහිකරමින් එහි 10 වන සැමරුම් දිනයේදී ප්‍රංශයේ සිට එංගලන්තයට සිය flying board එක ආධාරයෙන් තරණය තිරීමටය.
ඔහුගේ බලාපොරොතුතුව පරිදි ඔහු සාර්ථක වුවහොත් එය නව වාර්ථාවක් වනු ඇත.
මම මගේ ජීවිතයේ අහස්යානය වෙනවා.. ඔහු සිය අනාගතය පිළිබදව සිටින්නේ එවැනි අදහසකය.
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…