ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළේ ගුවන් පාලක කුළුණ වසා දැමීමට තීරණය කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය ගුවන් පරිපාලන (U.S. Federal Aviation Administration: FAA) මධ්‍යස්ථානය පවසා සිටියේ නිව් යෝර්ක් නගරයේ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් වාර්තා වීම තුළ මෙම තීරණය ගත් බවයි.
මීට අමතරව ඉන්ඩියානාපොලිස් මාර්ග ගමනාගමන පාලන මධ්‍යස්ථානයේ කොටසක් වසා දෑමීමට තීරණය කළ බවද FAA මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියි.
ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළේ තාක්ෂණික නිලධාරියකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මේ හේතුවෙන් සියළු ගුවන් පාලක කටයුතු ගුවන් තොටුපළ පරිශ්‍රයේ වෙනත් ස්ථානයක සිට සිදුකිරීමට පියවර ගෙන තිබේ.
ඉන්ඩියානා වලද ගුවන් පාලක මධ්‍යස්ථානයේ අධීක්ෂක නිලධාරියකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, සියළු වැඩකරන නිලධාරීන් පාලන මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මීට අමතරව, මෙහෙයවන ලද ගුවන් අවකාශ හරහා ගුවන් ගමන් නැවත හරවා යවා තිබේ.
සියළු නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
කොරෝනා වසංගත තත්වය තුළ චිකාගෝ මිඩ්වේ හා ලාස්වේගාස් ගුවන් තොටුපළ ගමනාගමන කුළුණු ද වසා දමා තිබේ.
ඇමරිකාවේ මේ වන විට කොරෝනා වසංගත තත්වය තුළ පුද්ගලයින් 264 මරණයට පත්ව ඇත.
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,658 කි.
තවද, අද දින තුළ පමණක් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව තිබේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…