සටහන – නිපුනි ලියනගේ
ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යානු අභියාචනාධිකරණය කලින් පනවා තිබූ තහනම අවලංගු කරමින් මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්දක් සඳහා අවසර ලබා දී තිබේ.
කෙන්යා ජනපති විලියම් රූටෝගේ ප්‍රධාන ප්‍රතිපත්තිවලින් එකක් වන සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) සියලු කෙන්යානුවන්ට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් සැපයීමට උත්සාහ කරයි.
නමුත් එය නව බද්දක් ලෙස දකින බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇත.
පසුගිය වසරේ විරෝධතා රැල්ලක් ඇවිලවූ ජීවන වියදම් අර්බුදය මෙමඟින් උග්‍ර වනු ඇතැයි විචාරකයෝ පවසති.
මෙම යෝජනා ක්‍රමයේ කොටස් අභියෝගයට ලක් කරමින් ව්‍යාපාරික ජෝසප් ඉනොක් ඕරා විසින් කරන ලද පෙත්සමකට අනුව පසුගිය නොවැම්බරයේ මහාධිකරණය විසින් සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.
මෙය, ආන්දෝලනාත්මක නිවාස බද්දක් අත්හිටුවීමත් සමඟම, ජනාධිපති රූටෝ, මෑතකදී සමහර නම් නොකළ විනිසුරුවරුන්ට දූෂණ චෝදනා ප්‍රසිද්ධියේ එල්ල කළේය. තම ආණ්ඩුවේ ව්‍යාපෘති අවහිර කිරීමට අධිකරණය විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් නීතිඥවරුන්ගේ විරෝධතා මතුව ඇති බවත් ඔහු පැවසීය.
සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) දශක ගනනාවක් පැරණි ජාතික සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (NHIF) වෙනුවට ආදේශ කරනු ලබයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…