ට්‍රම්ප් හමුවීමට කිම් ජොන් අන් අද වියට්නාමය බලා පිටත් විය. පසුගිය ජූනි මාසයේදී සිගප්පූරුවේදී ඇමරිකානු ජනපති ඩෝනල්ඩ් ට්‍රම්ප් හා කොරියානු ජනපතිවරයා අතර ප්‍රථම හමුව පැවති අතර. මෙවර වියට්නාමයේදී පැවැත්වෙන්නේ ඔවුන් අතර දෙවන හමුවයි.
මෙම සතියේ බදාදා දිනයට මෙම හමුව සැළසුම් කර ඇති අතර පසුගිය සමුළුවේදී මෙන්ම විශේෂයෙන්ම මෙම ජනපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවට ලක්කෙරෙනු ඇත්තේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධවය.
උතුරු කොරියානු මාධ්‍ය විසින් උතුරුකොරියානු ජනපතිවරයා උතුරු කොරියානු ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයෙන් වියට්නාමයේ හැනෝයි නුවර බලා පිටත්වූ බව වාර්ථා විය. එය දින දෙකක ගමන් කාලයකි.
පසුගිය වසරේ පැවති සාකච්ඡාවේදී දෙදෙනා අතර ඇති වූ එකගත්වයන් පරිදි විශේෂයෙන්ම උතුරු කොරියාව කටයුතු නොකර ඇති බව පසුගියදා ඇමරිකානු බුද්ධි අංශ මගින් හෙළි කළ වාර්ථාවක් මගින් දක්වා තිබුණි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…