නාපාම් දැරිය … යුද්ධයේ කෲරත්වය ගැන පමණ ඉක්මවූ සාක්ෂියකි. ඇය දැන් 55 හැවිරිදි ධෛර්ය වන්තියකි. කිම් ෆූ හෙවත් නේපාම් දැරිය ට නෙබෝදා ජර්මනියේදී සාමය වෙනුවෙන් කළ සේවයට සම්මානයක් පිරිණැමිනි.
පාන් තී කිම් ෆූ ට නාපාම් දැරිය යන නම ලැබෙන්නේ වියට්නාම් යුද්ධයේදී ඈ අත් දුටු බිහිසුණ අත් දැකිමද සමගිනි. ඇය එවිට නව හැවිරිදි දැරිවියකි. 1972 වසරේදී දකුණු වියට්නාමය විසින් උතුරු වියට් නාමයේ පිහිටි කිම් ෆු ගේ ගම වන ට්‍රාන්ග් බෑන්ග් මතට නේපාම් බෝම්බ හෙළන ලදී. ඒ එහි උතුරු වියට්නාම සෙබළුන් ඇතැයි ඔවුන් සැක කිරීම හේතුවෙනි.
ඈද ඇතුළුව ඇගේ ගම් වාසීන් සියල්ලන්ම නාපාම් ප්‍රහාර වලින් දැවී ගියහ,
නාපාම් හෙවත් ඒජන්ට් ඔරෙන්ජ් ප්‍රහාර වලදී සිදු වන්නේ ඊට හසුවන පුද්ගලයන් දැවී පිච්චී යෑමයි. එහිදී බෙහෝ දරුවන්ට සිය දෙමවු පියන් ද දෙමවු පියන්ට දරුවන්ද අහිමි වී ගියහ. නව හැවිරිදි කිම් ෆූට නේපාම් ප්‍රහාර වලින් දැඩි පිළිස්සුම් තුවාල ඇති විය . ඉන් ගැල වී යෑමට ඈට කළ යුතුව තිබුණේ සිය ඇදි වතද උනා දමා බේරී පලා යෑම පමණි ඇය එසේ කලාය. පිළිස්සෙමින් දැවෙමින් සිටි ඇය ඇදි වතද නොමැතිව සම වයසේ දරුවන්ද සමගින් අනතුරින් මිදී යෑමට දිය යද්දී ඈව ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා ඇසට හසු විය. වියට්නාමයේ ඇමරිකානු පුවත් පතක මාධ්‍ය වේදියෙකු වූ නික් උට් සිය කැමරා ඇසට හසු වූ කිම් ෆු ගේ ඡායාරූපය.. නේපාම් දැරිය නම්න් නමු කලාය. එම වේදනාව හා ධෛර්ය කැටී වූ ඡායාරූපය සදහා 1973 වසරේදී ඔහුට පුලිට්සර් සම්මානය හිමි වන්නේය.
මෙම ඓතිහාසික ඡායාරූපය, වියට්නාම් යුද්ධය ගැන ලෝකයේ ඇස් ඇරවූ ඡායාරූපය බවට පත්විය. ඇමරිකානු ජනතාව, මේ යුද්ධයේ යුක්තියුක්තභාවය පිළිබඳ සිය පාලකයන්ව දැඩි සේ ප්‍රශ්නකිරීමට පටන් ගත්හ.
කිම් ෆූ පසු කාලීනව ඇය තමන් ලෙසින්ම යුද්ධයෙන් පීඩා විදින දරුවන් සදහා අති විශාල මෙහෙවරක් සිදු කිරීමට පටන් ගත්තාය. එය යුනෙස්කෝ සංවිධානය හා එක්ව සිය මෙහෙවර දියත් කළාය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.