බ්‍රසීලයේ අනුග්‍රහයෙන් 2024 වසරේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වීමට නියමිත G20 සමුළුව වෙනුවෙන් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ට ආරාධනය කරන බවත්, බ්‍රසීලයේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා බවත් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රකාශ කර තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ, අද(10) දිල්ලියේ පැවති G20 රැස්වීමට සමගාමීව ෆස්ට්පෝස්ට් ප්‍රවෘත්ති සාකච්ජාවට සම්බන්ද වෙමිනි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී) විසින් පසුගිය මාර්තු මාසයේදී යුද අපරාධය සම්බන්ධයෙන් පුටින්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ අතර බ්‍රසීලය ICC පිහිටුවීමට තුඩු දුන් රෝම ප්‍රඥප්තියට අත්සන් කර ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය බ්‍රසීල ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් අදහස් විමසා ඇතිමුත්, ඔවුන් මේ සම්බන්දයෙන් අදහස් දක්වා නොමැති බව වාර්තා කෙරේ.
සශිකලා මධුෂාණි
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.