එ්, රටේ නම වෙනස් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම මගිනි. ඒ අනුව මැසිඩෝනියාවේ නම, ඉදිරියේදී, ‘‘උතුරු මැසිඩෝනියා ජනරජය‘‘ හෝ ‘‘උතුරු මැසිඩෝනියා සමූහාණ්ඩුව‘‘ (Republic of North Macedonia) යනුවෙන් වෙනස් වනු ඇත.
ඒ සඳහා අවශ්‍ය කරන 2/3 ක බහුතර බලය දිනාගැනීමට අගමැති සොරාන් සායෙව් (Zoran Zaev) යන්තමින් සමත් වූ බව විදෙස් වාර්තා ප්‍රකාශ කරයි.
සුපුරුදු පරිදි මේ සඳහා විරුද්ධපක්ෂ ජාතිවාදීන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ල විය.
පාර්ලිමේන්තුවට පිටතින් රැස්ව සිටි විපක්ෂ හිතවාදී විරෝධතාකරුවන් මෙම ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී උද්ඝෝෂණය කළේ රටක නම වෙනස් කිරීම ‘‘දේශද්‍රෝහී ක්‍රියාවක්‘ බව පවසමිනි.
මෙසේ නිල නාමය වෙනස් කිරීම මගින් මැසිඩෝනියාවට ග්‍රීසිය සමග වසර 27 ක් මුළුල්ලේ පවතින අර්බුදයක් විසඳා ගැනීමට හැකියාව ලැබේ.
ග්‍රීසිය සමග පවතින අර්බුදය වන්නේ, ග්‍රීසිය තුළ ද මැසිඩෝනියාව නමින් ඉතිහාසයේ පටන් වෙනම භූමි භාගයක් පැවතීමයි.
මැසිඩෝනියාවේ තීරණය ග්‍රීසිය විසින් සාදරයෙන් භාරගෙන තිබේ. ඒ අනුව ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රස් (Alexis Tsipras) සහ මැසිඩෝනියානු අගමැති සොරාන් සායෙව් අතර ජූනි මාසයේදී ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත ය.
මෙමගින් මැසිඩෝනියාවට නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා පැවති නීතිමය බාධාව ඉවත් වේ.
නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් (Jens Stoltenberg) ද මැසිඩෝනියාවේ තීරණයට ප්‍රශංසා කර ඇත. ඔහු පවසන්නේ කලාපයේ ස්ථාවරත්වය සහ සෞභාග්‍යය සඳහා මෙම තීරණය හේතුවනු ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ පැවති ජනමත විචාරණයේදී මැසිඩෝනියානුවන්ගෙන් 90% ක් ද මෙම නම් වෙනස් කිරීම ට පක්ෂය ඡන්දය ලබාදී තිබිණි. නමුත් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ඉතා අඩු එකක් වූ නිසා, එම ප්‍රතිඵල පසුව අවලංගු වූ බව කියැවිණි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.