සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ බටහිර Amazonas ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.5 ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව ඇති බව වාර්තා වේ.
මෙම භූ කම්පනය බ්‍රසීලයේ Tarauaca සිට කිලෝ මීටර 123ක් දුරින් හා කිලෝමීටර් 629 (සැතපුම් 391) පමණ ගැඹුරකදී සිදුවී ඇති අතර, එහි කම්පනයේ බලපෑම Amazonas සහ Acre ප්‍රාන්ත වලට දැනී තිබේ.
හානිය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් විසින් කම්පන කලාපයේ ප්‍රවාහන යටිතල පහසුකම් තාවකාලිකව වසා දමා ඇති අතර සම්පුර්ණ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඉදිරි දිනවල එහි පසු කම්පන තවදුරටත් ඇතිවිය හැකි බවට බ්‍රසීලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අනතුරු ඇඟවීම් කර තිබේ.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…