පාසැල් දරු දැරියන් සදහා සමරිසි විවාහයන් මෙන්ම කේවල භාරකාරත්වය පිළිබදව දැනුවත් වීම සදහා එකී විෂයන් පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට මහාරාෂ්ඨ්‍රයේ අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර ඇත.පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉන්දීය අධිකරණය විසින් සමරිසි සම්බන්ධතා යනු අපරාධ වරදක් නොවන බවටත් එය නීතිවිරෝධී නොවන බවටත් තීරණය කිරීමත් සමග මෙම තීරණය ගන්නා ලද බව බලධාරීන් ගේ මතයයි.
එමෙන්ම මේ වන විට සමරිසි සහ සංක්‍රාන්තී ලිංගික ප්‍රජාව සම්බන්ධව මෙතෙක් පැවති සීමාවන් සහ බාධක ඉන්දියාව තුළ අවම වෙමින් පවතින්නේය.
මහාරාෂ්ඨ්‍රය පාසැල් සිසුන් සදහා ස්ත්‍රී පුරුෂ සමානාත්ම තාවය පිළිබදව දරුවන් සදහා ඉගැන්වීමට නිවස තුළ ඉවුම් පිහිමු කිරීමට ගැහැණය මෙන්ම පුරුෂයාද දායක වන ආකාරය, ගැහැණයට ඕනෑම රැකියාවක් කිරීමට හැකි ආකාරය දෙවන වසර සිට සිසුන්ගේ විශය මාලාවට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම 11 පන්තියේ සිසන් සදහා ඔවුන්ගේ සමාජ විද්‍යා විෂයට අදාලව ගැහැණු පිරිමි විරුද්ධ ලිංගිකයන්ට අමතරව සමලිංගික ප්‍රජාව පිළිබදවද දැනුම ලබා දීමට කටයුතු කර ඇත.එමෙන්ම සාමාන්‍ය පවුලක් යනු මව පියා දරුවන් සහිත පවුලක් පමණක් නොව සමරිසි මාපියන් සහිත පවුල් මෙන්ම කේවල භාරකාරත්වය ද පවුලෙහි එක් ප්‍රභේදයක් බව තොරතුරු ඇතුලත් කර ඇත. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට අමතරව සංස්කෘතික දෙමුහුම්කරණය පිළබදවද ඉගෙනීමට දරුවන්ට අවස්ථාව සළසා දී ඇත.
මහාරාෂ්ඨ්‍රය යනු ඉන්දියාවේ කුලභේදය දැඩිව පවතින මෙන්ම සාම්ප්‍රදායකත්වයට වැඩි තැනක් දෙන පිරිසක් සිටින ප්‍රාන්තයක් වුවද අධ්‍යාපන බලධාරීන් විසින් ගන්නා ලද මෙම පියවර ඉතා ප්‍රභල බව එරට මානව හිමිකම් සංවිධාන පවසයි.මේ පිළිබදව විස්තර දක්වන හිංදුස්ථාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ මෙතෙක් ඉන්දියාව තුළ සිය ලිංගික අනන්‍යතාව පිළිබදව පැහැදිලි අදහසක් විවෘතව ප්‍රකාශ කළ නොහැකි වූ කිසිවෙකුටත් මින් ඉදිරියට එසේ නොවනු ඇති බවයි.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.