ස්රීබා කියන විට අපට මතක් වන එකම දෙය කළු සුදු ඉරි. වෙනත් සෑම සතෙක්ටම අසමාන වූ මේ අලංකාර සම නිසා සීබ්‍රාට ලැබෙන වාසි බෙහොමයි. කෘමි සතුන්ගේ සපා කෑම් වලින් බේරී ඉන්න පුළුවන් වීම සහ තමන්ගේ සතුරන් මුලාකිරීමට හැකි වීම ඒ අතරේ ප්‍රධානයි.
කෙසේ වෙතත් සීබ්‍රාට පමණක් නොව මිනිසාටද කෘමීන්ගෙන් බේරී සිටිනන්නට නම් සීබ්රා මෙන් සිරුර වර්ණ ගැන්වීමෙන් හැකි වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
අතීතයේ සිටම ගෝත්‍රික ජනතාව සිය මුහුණු මෙන්ම ශරීරද ඒක වර්ණ මෝස්තර වලින් සිරුර පුරා හැඩ ගන්වාගෙන සිටීමේ රහස මෙය යැයි ද ඔවුන් පවසයි.
අප්‍රිකාවේ මෙන්ම පැපුවා නිවුගිනියාව, ඔස්ට්‍රෙලියාවේ ගෝතික ජනතාව අතර මෙම සාම්ප්‍රධායික සිරුර පුරා චිත්‍ර ඇදීමේ කලාව ආරම්භ වී ඇත්තේ ඔවුන් විසූ වනානන්තරවල වල කෘමීන්ගේ කරදර හේතුවෙනි.
Royal Society Open Science journal විසින් පළ කරන ලද මේ ආශ්රිත පර්යේෂණයේදී විවිධ ආකෘතීන් ඔවුන් විසින් භාවිත කර ඇත. විවිධ පුද්ගලයන් විවිධ වර්ණ ගන්වා කෘමීන්ට නිරාවරණය කර ඇත. එහිදී අවසන් නිරීක්ෂණය වී ඇත්තේ ඒක වර්ණ ඉරි සහිත ශරීර වලට වඩා තනි පැහැ වර්ණ වලින් යුත් සිරුරු වලට කෘමීන් ආකර්ෂණය වී ඇති බවයි. එමෙන්ම ලෘ පැහැය ට වඩා තද පැහැ සිරුරු වලට කෘමීන් ආකර්ෂණය වන ප්‍රතිශතයද වැඩිය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.