මැලේසියාව විසින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු ධනවත් රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැව් 150 ක් ආපසු යවා ඇති අතර ඔවුන් මැලේසියාව ලෝකයේ “කසළ බැහැර කරන ස්ථානය” නොවන බව අවධාරනය කරයි.
මැලේසියාව නීති විරෝධී අපද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූ නමුත් එහි රජය රටහි කීර්තිනාමය සමනය කිරීමට උත්සාහ කර ඇති අතර අතීතයේ දී අපද්‍රව්‍ය නැව්ගත කර තිබේ.
කුණු මෙට්‍රික් ටොන් 3,737 ක් රටවල් 13 කට ආපසු ලබා දෙන ලෙසට නියෝග කළ බව එරට පරිසර අමාත්‍ය යෙයෝ බී යින් සඳුදා ප්‍රකාශ කළාය. කන්ටේනර් 150 න් 43 ක් නැවත ප්‍රංශයටත් 42 ක් එක්සත් රාජධානියටත් යවා ඇති අතර එක්සත් ජනපදයට 17 ක් සහ කැනඩාවට 11 ක් ලැබෙනු ඇත.
“මැලේසියාව ලෝකයේ කුණු කසළ බැහැර කරන ස්ථානය බවට පත් නොවීමට වග බලා ගැනීමට රජය උත්සාහ කරනු ඇත” යනුවෙන් යෙයෝ දීර්ඝ ෆේස්බුක් සටහනක සඳහන් කළේය.
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.