ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කිරීමෙන් පසු සෙනසුරාදා ධවල මන්දිරයෙන් පිටත ෆ්ලොරිඩාවේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
25 හැවිරිදි රොජර් හෙජ්පෙත් මුර සංචාරයේ යෙදී සිටි එක්සත් ජනපද රහස් සේවා පොලිස් නිලධාරියෙකු වෙත ගොස් “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට මම මෙහි සිටිමි” යනුවෙන් පවසා ඇත.
පිහියකින් එය කිරීමට සැලසුම් කර ඇති බව හෙඩ්ග්පෙත් නිලධාරියාට පැවසූ අතර රහසිගත සේවා නිලධාරියා විසින් කරන ලද සෝදිසි කිරීමකින් පසු එය රාජසන්තක කරන ලදී.
“මේ සිදුවීම අතරතුර කිසිදු රහස් සේවා ආරක්ෂකයින් කිසිදු අනතුරකට ලක්ව නැත,” නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් පවසා ඇත.
සැකකරු අතුරුදහන් ව සිටි පුද්ගලයෙකු මෙන්ම මානසික සෞඛ්‍ය රෝගියෙකු බව රහස් සේවය විසින් හෙළි කර ඇති අතර ඔවුන් විසින් හෙජ්පෙත් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු මානසික සෞඛ්‍ය ඇගයීමක් සඳහා රෝහලකට ගෙන යන ලද අතර එහිදී වැඩිදුර දැනුම් දීමක් සිදු වන තෙක් ඔහු රඳවා තබනු ඇත.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…