Gossip

නවාස් ෂරිෆ්ගේ දියණිය පන්ජාබ් පළාතේ ප්‍රථම කාන්තා මහ ඇමති ධුරයට

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස්, පන්ජාබ් ප්‍රධාන පළාතේ ප්‍රධාන අමාත්‍යවරිය වශයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

ඇය රටේ එම තනතුරට පත් පළමු කාන්තාවයි.

පසුගිය වසරේ මාස කිහිපයක් එම තනතුර දරනු ලැබුවේ ඇගේ පියා නවාස් ෂරීෆ්ය. නවාස් ෂරිෆ්ගේ සහෝදර ෂෙහ්බාස් සහ ෂෙබාස්ගේ පුත් හම්සාට පසුව පන්ජාබ් මහ ඇමති බවට පත් වූ ඇගේ පවුලේ සිව්වන සාමාජිකයා මාරියම් ය.

1973 වසරේ උපත ලද මේරියම් සහෝදර සහෝදරියන් හතර දෙනා අතරින් වැඩිමලා විය. 2017 දී නවාස් ECP ඉදිරියේ ඔහුගේ වත්කම් ප්‍රකාශයන්හි බොරු කීම නිසා අගමැති ධුරයෙන් නුසුදුස්සෙකු වීමෙන් පසුව, මරියම් පක්ෂය තුළ වඩාත් ප්‍රමුඛ භූමිකාවක් භාර ගණු ලැබූ අතර ඇයගේ සහෝදරයන් ව්‍යාපාරය හසුරුවන අතරේ ඇය පවුලේ පැහැදිලි දේශපාලන උරුමක්කාරිය ලෙස පෙනී සිටින්නට විය.

කෙසේ වෙතත්, මරියම් 2018 වසරේ මැතිවරණයට ඇය තරඟ කිරීමට සැලසුම් කර සිටියදී මැතිවරණයට දින කිහිපයකට පෙර, ඉස්ලාමාබාද් අගනුවර උසාවියක් ඇගේ පියා සහ ඇගේ සැමියා සමඟ දූෂණයට ඇයව වරදකරු බවට පත්කළ අතර එම වරදට ඇයව දශකයක මැතිවරණවලට තරඟ කිරීමට නුසුදුස්සකු විය.

Share

Recent Posts

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

8 hours ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

17 hours ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

18 hours ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

2 days ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

2 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

2 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

3 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

3 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

3 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

3 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

4 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

4 days ago