කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් නිර්මාණය වී ඇති “මේ අපේ දේශයයි” ගීතය මව් රටට ඇති ආදරය හඟවන ගීතයකි.
ශ්‍රී ලංකාවේ වැදගත්කම, ශ්‍රී ලාංකිකයන් ලෙස නැඟීසිටීමට අප එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න මෙ තුළින් මනාව පිළිබිඹු කරයි. මේ එලැඹ ඇත්තේ වසර දෙදහස් පන්සියයකට වැඩි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපගේ මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටීමට සහ ධෛර්යවත් විය යුතු සමයයි.
2004 වසරෙහි ඇති වූ සුනාමි ඛේදවාචකය අරඹයා නිර්මාණය වූ මෙම තනුවට නව මුහුණුවරක් ලබා දෙමින් නිදහසට නව අරුතක් එක් කිරීමට මෙමනිර්මාණය සමත් ව ඇත.
භාතිය සහ සන්තුෂ්, ශානිකා, තීක්ෂණ, ලතා වල්පොල, ශිවකුමාර්, මහින්දකුමාර්, සොහාන්, කොරින්, අශාන්ති, නටාෂා, ලහිරු, ඉෂිනි, රොවන්, ගයාන්, චෙවාන්, බාචි, දසුන්, නුවන් ගුණවර්ධන, සමන්, රූනි, සංක, ඉෂාක් බෙග්, නිහාල් නෙල්සන්, අශාන්, සරිත් සහ සුරිත්, ඕලු, නදිනි, උමාරා ආදී බොහෝ කලා ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම ගීතයට පණ පෙවීමට තම දායකත්වය ලබා දී තිබේ.
ඉන් විශේෂත්වයක් වන්නේ අද අප අතරේ නොසිටියත් තම රසික හඳවත් ඇඳ බැඳ ගැනීමට සමත්කම් දැක්වූ කලාකරුවන් වන සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ආදී කලාකරුවන් ද මෙම නිර්මාණයට දායක වී තිබීමයි.
මේ ඔබ අප එක්ව වැරෙන් ‘ශ්‍රී ලංකා’ කියන්නට කාලයයි.
ඉතින් අපි රස විඳිමු!
( 75 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව)
Nipuni Liyanage
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…