කලා

ඔස්කාර් ගහපු ඔස්තාර්ලා!

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පිරිනමන 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල 2024 මාර්තු 10 වන දින ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී සාර්ථකව මෙවරත් පැවැත්විණි.

Wired

උත්සවය අතරතුර, AMPAS විසින් 2023 දී නිකුත් කරන ලද චිත්‍රපට ගෞරව දැක්වීම සඳහා කාණ්ඩ 23 ක් යටතේ ඔස්කාර් සම්මාන ප්‍රදානය කරන ලදී.

ABC විසින් එක්සත් ජනපදයේ විකාශනය කරන ලද මෙම උත්සවය, රාජ් කපූර්, මොලී මැක්නර්නි සහ කැටි මුලන් විසින් නිෂ්පාදනය කරන ලද අතර, හමිෂ් හැමිල්ටන් අධ්‍යක්ෂක විය.

2017 දී 89 වැනි උත්සවය, 2018 දී 90 වැනි උත්සවය සහ 2023 දී 95 වැනි උත්සවය පැවැත්වීමෙන් අනතුරුව, විකට නළු ජිමී කිමෙල් සිව්වන වරටත් සංදර්ශන සත්කාරකත්වය ලබා දුන්නේය.

2024 ඔස්කාර් සම්මාන ලබපු සහ නාම යොජනා අතරට තේරී පත් වූ අයවලුන් මෙසේය;

Best picture (හොඳම චිත්‍රපටය)

American Fiction
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Oppenheimer – WINNER
Past Lives
Poor Things
The Zone of Interest

Best actor in a leading role (හොඳම නළුවා)

Bradley Cooper – Maestro
Colman Domingo – Rustin
Paul Giamatti – The Holdovers
Cillian Murphy – Oppenheimer – WINNER
Jeffrey Wright – American Fiction

Best actor in a supporting role (හොඳම සහය නළුවා)

Sterling K Brown – American Fiction
Robert De Niro – Killers of the Flower Moon
Robert Downey Jr – Oppenheimer – WINNER
Ryan Gosling – Barbie
Mark Ruffalo – Poor Things

Best actress in a leading role (හොඳම නිළිය)

Annette Bening – Nyad
Lily Gladstone – Killers of the Flower Moon
Sandra Hüller – Anatomy of a Fall
Carey Mulligan – Maestro
Emma Stone – Poor Things – WINNER

Best actress in a supporting role (හොඳම සහය නිළිය)

Emily Blunt – Oppenheimer
Danielle Brooks – The Color Purple
America Ferrera – Barbie
Jodie Foster – Nyad
Da’Vine Joy Randolph – The Holdovers – WINNER

Best directing (හොඳම අධ්‍යක්ෂණය)

Anatomy of a Fall – Justine Triet
Killers of the Flower Moon – Martin Scorsese
Oppenheimer – Christopher Nolan – WINNER
Poor Things – Yorgos Lanthimos
The Zone of Interest – Jonathan Glazer

Best animated feature film (හොඳම සජීවිකරණ චිත්‍රපටය)

The Boy and the Heron – WINNER
Elemental
Nimona
Robot Dreams
Spider-Man: Across the Spider-Verse

Best adapted screenplay (හොඳම අනුවර්තනය වූ තිර රචනය)

American Fiction – WINNER
Barbie
Oppenheimer
Poor Things
The Zone of Interest

Best original screenplay (හොඳම මුල් තිර රචනය)

Anatomy of a Fall – WINNER
The Holdovers
Maestro
May December
Past Lives

Best cinematography (හොඳම කැමරාකරණය)

El Conde
Killers of the Flower Moon
Maestro
Oppenheimer- WINNER
Poor Things

Best costume design (හොඳම ඇඳුම් නිර්මාණය)

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER

Best documentary feature film (හොඳම වාර්තා චිත්‍රපටය)

Bobi Wine: The People’s President
The Eternal Memory
Four Daughters
To Kill a Tiger
20 Days in Mariupol – WINNER

Best documentary short film (හොඳම වාර්තා කෙටි චිත්‍රපටය)

The ABCs of Book Banning
The Barber of Little Rock
Island in Between
The Last Repair Shop – WINNER
Nǎi Nai & Wài Pó

Best film editing (හොඳම චිත්‍රපට සංස්කරණය)

Anatomy of a Fall
The Holdovers
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things

Best international feature film (හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටිය)

Io Capitano
Perfect Days
Society of the Snow
The Teachers’ Lounge
The Zone of Interest – WINNER

Best makeup and hairstyling (හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර)

Golda
Maestro
Oppenheimer
Poor Things – WINNER
Society of the Snow

Best original score (හොඳම තනු නිර්මාණය)

American Fiction
Indiana Jones and the Dial of Destiny
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things

Best original song (හොඳම මුල් ගීතය)

The Fire Inside – Flamin’ Hot
I’m Just Ken – Barbie
It Never Went Away – American Symphony
Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon
What Was I Made For? – Barbie – WINNER

Best production design (හොඳම නිෂ්පාදන නිර්මාණය)

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER

Best animated short film (හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය)

Letter to a Pig
Ninety-Five Senses
Our Uniform
Pachyderme
WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER

Best live action short film (හොඳම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය)

The After
Invincible
Knight of Fortune
Red, White and Blue
The Wonderful Story of Henry Sugar – WINNER

Best sound (හොඳම ශබ්දනිරූපණය)

The Creator
Maestro
Mission: Impossible – Dead Reckoning Part One
Oppenheimer
The Zone of Interest – WINNER

Best visual effects (හොඳම දෘශ්‍ය ප්‍රයෝග)

The Creator
Godzilla Minus One – WINNER
Guardians of the Galaxy Vol 3
Mission: Impossible – Dead Reckoning Part One
Napoleon

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

4 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

8 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

21 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

1 day ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago