එසැණ පුවත්

ටයිටැනික් ප්‍රේමවෘත්තාන්තයත් සමඟ පණ අදිමින් සිටින “Titan”

ටයිටැනික් නෞකාවේ සුන්බුන් අසල සුන්බුන් ක්ෂේත්‍රයක් සොයාගෙන ඇති බවත් විශේෂඥයින් එම ප්‍රදේශය තක්සේරු කරමින් සිටින බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ පර්යේෂකයන් කිහිපයක් විසින් මුහුදු පතුලට ළඟා වී රූප මතුපිටට සම්ප්‍රේෂණය කළ හැකි දුරස්ථව ක්‍රියාත්මක වන වාහනයක් (ROV) මේ සඳහා යොදවා තිබිණි.

එක් අංගයක් වූ වික්ටර් 6000 සතුව යාන්ත්‍රික අවි දෙකක් ද ඇති අතර එමඟින් සුන්බුන් කැපීම හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් ක්‍රියාවන් සිදු කළ හැකිය.

දෙවන බලගතු ROV යානයක් වන “ජුලියට්” ජර්සි සිට පියාසර කරනු ලැබේ. එය මීට පෙර ටයිටැනික් සුන්බුන් ගවේෂණය කිරීමට පැය 200 ක් පමණ ගත කර ඇත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන්නේ මෙය සක්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ලෙස පවතින බවත් ගුවන් යානා, නැව් සහ වෙනත් උපකරණ මගින් ගවේෂණය කරන ලද ප්‍රදේශය සාගර-වර්ග සැතපුම් 10,000 ක් පමණ ආවරණය වන පරිදි පුළුල් කර ඇති බවත් ය.

ඉකුත් ඉරු දින සිට Taitan සමඟ පැවතුනු සම්බන්ධතාව ද බිඳ වැටුණි.

සටහන – නිපුනි ලියනගේ

Share

Recent Posts

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

25 mins ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

2 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

2 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

5 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

12 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

1 day ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

1 day ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

1 day ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

1 day ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

1 day ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

1 day ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

2 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

2 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

2 days ago