බ්‍රිතාන්‍ය රජයේ සැලසුම් යටතේ 2030 වන විට විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 300,000 දක්වා ළඟා වනු ඇත. නමුත් මෝටර් රථ කණ්ඩායම් පවසන්නේ එය ප්‍රමාණවත් තරම් වේගවත් නොවන බවයි.මෙම නව සැලසුම් යටතේ, රියදුරන්ට මිල ගණන් සංසන්දනය කර සම්බන්ධතා රහිත කාඩ්පතකින් ගෙවිය හැක.එක්සත් රාජධානියේ මේ වන විට පොදු විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන 30,000ක් ඇත.
ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DfT-The Department for Transport) පැවසුවේ ඉදිරි දශකය අවසන් වන විට ආරෝපණ ස්ථාන සංඛ්‍යාව අද එක්සත් රාජධානියේ මාර්ගවල ඇති ඉන්ධන පොම්ප සංඛ්‍යාව මෙන් පස් ගුණයකට ආසන්න ප්‍රමාණයක් වනු ඇති බවටයි.
සියලුම ආරෝපණ මධ්‍යස්ථානවලින් තුනෙන් එකක් පමණ දැනටමත් ලන්ඩනයේ ඇත.මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් වෙනුවෙන් රජයේ පවුම් බිලියන 1.6 ක විදුලි වාහන යටිතල පහසුකම් උපාය මාර්ගයේ කොටසක් ලෙස වෙන් කර තිබේ.ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් පැවසුවේ වැඩිවන විදුළි වාහන සංඛ්‍යාව අවසානයේ මාර්ගවල ගමන්ගන්නා මිල ගණන් සහ ඉන්ධන ගාස්තු වෙනුවට නව ගාස්තු අය කිරීමට හේතු වනු ඇති බවයි.
පෙට්‍රල් හෝ ඩීසල් වාහන වලට වඩා විදුලි මෝටර් රථ මිලෙන් ඉහලය.කර්මාන්ත සංඛ්‍යාලේඛනවලට අනුව, 2011 සහ 2021 අතර දශකය තුළ එක්සත් රාජධානියේ මුළු ආරෝපණ ලක්ෂ්‍ය සංඛ්‍යාව 1,500 සිට 48,000 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම ඉහළ ගියේය.
එරට මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පැවසුවේ පසුගිය මාසයේ එක්සත් රාජධානියේ නිෂ්පාදනය කරන ලද සෑම මෝටර් රථ හතරකින්ම එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඒකක 16,000කට ආසන්න ප්‍රමාණයකින් විද්‍යුත් වාහන සෑදී ඇති බවයි.සමස්තයක් වශයෙන්, මෝටර් රථ නිෂ්පාදනය සඳහා භාවිතා කරන පරිගණක චිප්වල අඛණ්ඩ ගෝලීය හිඟය හේතුවෙන්, එක්සත් රාජධානියේ වාහන නිෂ්පාදනය පෙබරවාරි මාසයේදී, 2021 දී ඒකක 105,000 සිට මේ වසරේ එම මාසය සඳහා ඒකක 61,000 දක්වා පහත වැටුණි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.