චීනයේ තරුණ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතින අතර පසුගිය ජූනිමස එළිදක්වන ලද නිල සංඛ්‍යා දත්තයන්ට අනුව නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 16 සිට 24 දක්වා වයසේ පසුවන අයගෙන් 21.3%ක් විරැකියාවෙන් පෙළේ.
ආර්ථික විද්‍යාඥයන්ට අනුව සත්‍ය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට අර්ථකතන ඉදිරිපත් වේ.
කෙසේ නමුත් මෙම ගිම්හානයේද සිසුන් මිලියන 11.5 කට වැඩි පිරිසක් උපාධි ලබා ගෙන රැකියා වෙළඳපලට ප්‍රවිශ්ට වීමට අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් මේ වන විට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ උපාධි වැදගැම්මකට නැති බවට හාස්‍ය එක් කරමින් පවතියි.
ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියේ සිට මන්දගාමී ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ තරුණ උපාධිධාරීන්ට සම්ප්‍රදායිකව රැකියා ලබා දුන් කර්මාන්ත කෙරෙහි රජය විසින් කරන ලද මර්දනය ඉහළ රැකියා විරහිත අනුපාතයක් ඇති වන්නට හේතු වී තිබේ.
මේ වන විට චීන රජය උපාධිධාරීන් ග්‍රාමීය සංවර්ධනය හා අධ්‍යාපනය වෙනුවෙන් යොමු කීරීමට උත්සහ කරනු ලැබුවද තරුණ පිරිස එයට එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. එයට ප්‍රධාන හේතුව ඔවුන් මේ වන විටත් ඉහළම සුදුසුකම් සපුරා තිබීමත්, ප්‍රවාහන ගැටලු හා සමාජ පිළිගැනීම පිළිබඳ ආකල්පයන් බවත් මාධ්‍ය සඳහන් කර තිබේ.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.