පුවත්

පුද්ගල ඝාතන රැසක වරදකරු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ ඔහු පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටි අතරතුරයි.

60 හැවි­රිදි මුක්තාර් අන්සාරි ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මට ලක්ව සිටියේ ව්‍යාජ අවි­ආ­යුධ බල­පත්‍ර නඩු­ව­කට වර­ද­කරු වීමෙන් වන අතර, ඊට පෙර ඔහු භාර­තීය ජනතා පක්ෂ­යට නාය­ක­ත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශ­පා­ලන කට­යු­තු­වල නිර­තව සිටි ක්‍රිෂ්ණා­නන්ද් රායි ඇතුළු පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු 2005 වස­රේදී වෙඩි තබා ඝාත­නය කිරීමේ චෝද­නා­වට ලක්ව වසර 10ක සිරදඬු­වම් විඳි­මින් සිටි­යේය.

90 දශ­ක­යේදී සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි­ය­කට නාය­ක­ත්වය දෙමින් කප්පම් ගැනීම් සහ පැහැ­ර­ගෙන යෑම් ඇතුළු විවිධ අප­රාධ රැසක් සිදු කර පසුව දේශ­පා­ල­න­යට පිවිසි මුක්තාර් අන්සා­රිට හෘද­යා­බා­ධ­යක් වැල­ඳීම සඳහා වස මිශ්‍ර ආහාර ලබා දී ඇතැයි ඔහුගේ පුත්‍රයා උමර් අන්සාරි චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

මියයෑමට දින 10කට පෙර තමාට වස මිශ්‍ර ආහාර ලබා­දීම හේතු­වෙන් ස්නායු වේද­නා­ව­කින් පීඩා විඳින බව මුක්තාර් අන්සාරි අධි­ක­ර­ණ­යක පෙනී සිටි අව­ස්ථාවේ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ, මේ පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය ත්‍රිපු­ද්ගල විනි­සුරු මණ්ඩ­ල­යක් පත් කර ඇති බවයි.

Share

Recent Posts

IBRAHIM RAISI මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…

1 day ago

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

1 day ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

1 day ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

1 day ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

1 day ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

1 day ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

1 day ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

1 day ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

2 days ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

2 days ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

2 days ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

2 days ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

2 days ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

2 days ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

2 days ago