ඔබ කවුරු වුවත් අභ්‍යවකාශයේ ජායාරූප ගැනීමට ඒවා නැරඹීමට අධ්‍යයනය කිරීමට ඔබ කැමතිනම් නාසා ආයතනයෙන් ඔබට ත්‍යාගයක් ඇත. ඒ නාසා විසින් තමන් සතු සමස්ත දැනුම් සම්භාරය එනම් සියළු ඡායාරූප, ශබ්ද, හඩ පට, විඩියෝ සියල්ල ඕනෑම අයෙක්ට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත. ඒ සදහා ඔබට
වෙබ් ලිපිනය භාවිත කළ හැකිවේ.
ඔවුන්ගේ මෙම පුස්තකාලය තුළ ඇති අභ්‍යවකාශයට අයත් ඡායාරූප සංඛ්‍යාව 140000කි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ කිසිදු කතෘ අයිතිවාසිකමකින් තොරව ඒවා භාගත කිරීමේ අවස්ථාවද ලබා දෙන්නට නාසි ආයතනය විසින් පියවර ගෙන ඇත.
ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබ කළ යුත්තේ ඒ සදහා වන වෙබ් අඩවිය තුළ ඔබට අවශ්‍ය කුමකුද යන්න සදහන් කිරීමය. එය සැබෑම අන්තර්ජාල වෙබ් අඩවියකි.
අජටාකාශ ගාමීන්ගේ විස්තර සහ ඡායාරූප, රොකට්, අභ්‍යවකාශ යානා, අභ්‍යවාකාශ ගත කිරීම පිළිබද තොරතුරු නාසා මගින් සිදු කළ සියළු ක්‍රියාකාරකම්, සහ තවත් රසවත් විස්තර ලබා ගත හැකි වේ.
නාසා අන්තර්ජාල පුස්තකාලය භාවිත කිරීමේ තවත් රසවත් කරුණක් වන්නේ ලබා ගන්නා සියළු ඡායාරූප වලට අයත් EXIF දත්තයන්ද ඒත් සමග ලබා ගත හැකි වීමයි. අභ්‍යාවකාශ දත්ත පිළිබද උනන්දු වන්නෙකුට එම දත්ත බෙහෙවින් ප්‍රයෝජනවත්ය.
වර්ෂ අනුපිළිවලින් දත්ත ලබා ගැනීමේ පහසුකමද ලබා දී ඇත. නාසා මේ ගෙන ඇති උත්සහයෙන් උස් පහත් ලොකු කුඩා හො කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට නාසා ආයතනය හිමිව තිබූ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය අන්තර්ගතයන්ද ඇතුළු දත්ත රැසක් ලබා ගත හැකි වේ.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.