සටහන – නිපුනි ලියනගේ
ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ආරක්ෂණ නවතම දත්ත වලට අනුව, පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 සිට පලස්තීන සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 613 ක් පමණ මිය ගොස් සහ 770 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
නොනවත්වා පවතින අරගල සහ සෞඛ්‍ය සේවයට එල්ල වන අඛණ්ඩ ප්‍රහාර ගාසා තීරයේ ජනතාව බිඳවැටීමකට තල්ලු කරන” බව අඛණ්ඩව පවතින සටන් සහ බෝම්බ හෙලීම හෙළා දකිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසයි.
ගාසා තීරයේ ළමුන් අතර රෝගාබාධ ඉහළ යාම, පෝෂණය පහත වැටීම සහ සතුරුකම් උත්සන්න වීම ආදී වූ ඔවුන්ගේ ජීවිතවලට මාරාන්තික ත්‍රිත්ව තර්ජනයකට මුහුන දෙමින් කටුක කාලයක් මේ වන විට ගත කරමින් සිටී.
ළමුන් දහස් ගණනක් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දැනටමත් මිය ගොස් ඇති අතර, ළමුන්ගේ ජීවන තත්වයන් ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින අතර, ළමුන් අතර පාචනය සහ ආහාර දරිද්‍රතාවය ඉහළ යාම, ළමා මරණ වැඩි වීමේ අවදානම ඉහළ නංවන කාලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.