මාර්තු අග සිට පළමු වතාවට නිව්යෝර්ක් ප්‍රාන්තයේ දෛනික මරණ සංඛ්‍යාව 100 ට වඩා පහත වැටී ඇත. පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 84 දෙනෙකු මිය ගිය බව ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ සෙනසුරාදා පැවසීය. මෙසේ මරණ සංඛ්‍යාවේ පහත වැටීම “සැබෑ ප්රගතියේ” ලකුණකි.
නිව් යෝර්ක් නගරය ඇතුළු ප්‍රාන්තයේ ඕනෑම තැනක ඕනෑම නීත්‍යානුකූල කටයුත්තක් සඳහා පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් එක්රැස් විය හැකි බව කියුමෝ මහතා සිකුරාදා නිවේදනය කළේය.
අප්‍රේල් මාසයේ වසංගතය ව්‍යාප්ත වීමේ උච්චතම අවස්ථාව වන විට, දිනකට දහසකට වැඩි පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය අතර මේ හේතුවෙන් එක්සත් ජනපදයේ දරුණු ලෙස පීඩාවට පත්විය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව නිව්යෝර්ක් ප්‍රාන්තය කලක් එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ අතර 28,000 කට වඩා ඒ හේතුවෙන් මිය ගියේය.
ලෝකයේ රටවල් අතුරින් විශාලතම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ එක්සත් ජනපදයෙනි. එම අගය 96,000 කි. 36,000 ට වඩා මරණ වාර්තා කරන එක්සත් රාජධානිය දෙවන ස්ථානයේ සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…