ලොව යන අත

ගෝලීය දේශගුණික විපර්යාසයන්ගේ වැඩිම බලපෑම කාන්තාවන්ට.

පුරුෂයින්ට වඩා කාන්තාවන් අද ඇතිවෙමින් පවතින දේශ ගුණික විපර්යාසයන්ගේ අයහපත් බලපෑමේ ගොදුරු බවට පත්ව ඇති බව එක්සක් ජාතීන්ගේ සංවිධානය විසින් අනාවරණය කර ඇත.

එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් වාසස්ථාන අහිමි වූවන්ගෙන් 80%ක් කාන්තාවන් බවයි.

පවුල් සංස්ථාවක් තුළ ආහාර පිසීමේ සහ ඉන්ධන සපයා ගැනීමේ ප්‍රධානතම භාරකරු මෙන්ම මූලික වගකිවයුත්තා වන කාන්තාව දේශ ගුණික විපර්යාස හේතුවෙන් ඇතිවූ ගංවතුර මෙන්ම නියගයේදීද වඩ වඩාත් අපහසුතාවට පත්ව ඇත.

2015 වේ පැරිස් ගිවිසුම මඟින් මෙසේ පීඩාවට පත්වූ කාන්තාවන් සවිබල ගැන්විම සඳහා විශේෂ ප්‍රතිපාදන සළසන ලදී. ඒ පීඩනයට පත් වීමේදී එවුන් මුහුණ පා ඇති මෙම ලිංගික අසමානතා ගැන සැළකිල්ලක් දක්වමිනි.

මධ්‍යම අප්‍රිකාවේ දේශ ගුනික විපර්යාස හේතුවෙන් අතුරුදහන් වූ චාඩ් වැව නිසා එහි ස්ථිර පදිංචි කරුවන් වන දේශීය කණ්ඩායම් අතිශය පීඩනයකට පත්ව ඇති විශේෂයෙන්ම ලොව නියගය නිසා පිඩා විඳින අනෙක් රටවල කාන්තාවන් මෙන්ම මෙහිදීද ජලය හිඟවීම හේතුවෙන් කාන්තාවන්ට ජලය සොයා අඩි දහස් ගනණක් ඇවිද යන්නට සිදු ව ඇත.

බෙහෝ විට මෙහි පුරුෂයන් නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන අතර සිය ප්‍රජාවේ ඉතිරි අය බලා කියා ගැනිමේ වගකීම පැවරෙන්නේ කාන්තාවන් වෙතයි ඒ නිසාම දැඩි නියඟය පවතින දවස් වල පවා ඔවුන්ට ඉතා වෙහෙස වී වැඩ කරන්නට සිදුවනවා මෙන්ම ඒ සඳහා පවුලේ පිරිමින්ගේ සහය නොලැබේ.

මධ්‍යම අප්‍රිකාවේ පමණක් නෙව සමස්තලලෙස ගෝලීය කාන්තාව මුහුණ දී සිටින තත්ත්වය මෙය වෙයි. කාන්තාවන් මෙසේ පීඩනයට ලක් වනවා මෙන්ම සමාජ ආර්ථික බලය කාන්තාවට හිමිවන්නේ පුරුෂයාට වඩා අඩුවෙනි. මෙම හේතූන් නිසා දේශ ගුණික විපර්යාස විසින් බලපැම් සිදුව ඇති යටිතල පහසුකම් , රැකියා මෙන්ම නිවාස ආදී ප්‍රශ්න වලින් මිදෙන්නට කාන්තාවන්ට වඩාත් අපහසු වි ඇත.

2005 දී ඇතිවු කත්‍රිකා කුනාටුව නිසා අප්‍රිකානු, ඇමරිකානු කාන්තාවන් වැඩි පිරිසක් ලුසියානා ගංවතුර උවදුරේ ගොදුරු බවට පත් විය‍.

Over 70% of those displaced by flooding in Pakistan in 2010 were women and children

මුහුදු මට්ටම ඉහළ යෑම නිසා නිවු ඔර්ලීන්ස් හී න් තිබෙකාන්තාවන්ගේ තත්ත්වයද මේ වන විට න්‍රමයෙන් දරුණු අතට හැරෙමින් තිබේ. මේ තත්ත්වය අනුව දැනටමත් මෙහෙි වෙසෙන දුගී පවුල් වල හරි අඩකටත් වඩා කාන්තාවන් ප්‍රමානයක් තනිකඩ මවුවරුන් ය.

ස්වභාවි විපත් නිසාද ලෝකයේ වැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටින්නෝ කාන්තාවෝය. විශේෂයෙන්ම දේහ ගුණික විපර්යාසයන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද ස්වභාවික අපදා බහුල වෙමින් පවතී . ඒවායේ පිඩාවන්ටද වැඩි වශයෙන් මුහුණ දෙන්නේ කාන්තාවන්ය.

ඔක්ස්ෆාම් වාර්තාවට අනුව 2004 වසරේ ඇතිවූ සුනාමි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාවේ ජීවිත බේරා ගත් පිරිමින්ගේ ප්‍රතිශතය කාන්තාවන්ට වඩා වැඩිය.

පිරිමින්ට කාන්තාවන්ටවඩා පිහිනීමේ හැකියාව තිබීමත් , කාන්තාවන් සිය දරුවන් හා ඥාතීන් බේරා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමත් මීට හේතු වී ඇත.

ලෝව සිදුවන විවිධ ව්‍යසන සහ විපත්තිද වැඩි වශයෙන් බලපෑම් දක්වන්නේ කාන්තාවන්ටයි.මෙහිදී කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා අඩු මට්ටමක පවතී.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

7 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

10 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

12 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

12 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago