ලොව සුප්‍රසිද්ධ කෘෂිරසායන නිෂ්පාදකයෙක් වන මොනසාටෝ සමාගමට පිළිකාරෝගියෙක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවීමට කැලිෆෝනියා වේ අධිකරණය විසින් නියම කෙරිණි.
ඊට හේතුව වූයේ තමන්ගේ රෝගය සඳහා වගකිව යුත්තේ මොනසාටෝ නිෂ්පදනයක් වන glyphosate බව ඔහු විසින් පැමිණිලි කිරීමයි.
මෙම පැමිනිල්ල විභාග කළ කැලිෆෝනියා අධිකරණය පවසන්නේ Roundup සහ RangerPro යන වල්නාශක වල ග්ලයිපොසේට් අඩංගු බව දැන සිටියද පාරිභොගිකයන්ට ඒවා අනතුරු දායක බව නිශ්චිත ලෙසම මොනසාටෝ සමාගම විසින් දැනුවත් කර නැති බවකි.
නමුත් මොනසාටෝ සමාගම බවසා ඇත්තේ තමන්ට විරුද්ධව ඇති චෝදනාවට එකඟ නොවන බවත් ඒ සඳහා ධිකරණයට අභායාචනයක් ඉදිරිපත් කරන බවත්ය.
වන්දිය ලබා ගත් පැමිණිලි කරු වූ ඩෙවයින් ජොන්සන් ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ග්ලයිපොසේට් හේතුවෙන් තමන් රොගී වූ බවට පැමිනිලිකරණ පැමිනිලිකරුවන් 5000කට අධික ප්‍රමාණයක් සිටී.
මොනසාටෝ සමාගමෙන් වන්දිය ලබා ගත් ඩෙවයින් ජොන්සන් එරට පාසලක උද්‍යාන වගාකරුවකු ලෙස සේවය කරන අතර 2014 වසරේ දී ඔහු තමන් භාවිත ක කෘමිනාශක හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරු වී ඇත් බව වෛද්‍ය වරුන් අනාවරණය කර ඇත.
ග්ලියාපොසේට් යනු ලොව සුප්‍රසිද්ධම වල්නාශකය වන අතර ශ්‍රී ලංකාවද ඇතුළු තුන්වන ලෝකයේ රටවල් බෙහෝමයක කෘෂිකාර්මික කටයුතු සඳහා එය යොදැ ගැනේ. 2015 වසරේදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කෘෂිරසායනය මිනිසුන්ට හානි කර බව අනාරවරණය කරන ලදී. (එම වාර්ථාව)
මෙම තීන්දුවත් සමග මොනසාටෝ සමාගම වෙත යම් සීමාකකිරිම් සහ තීරණාත්මක පියවරයන් කැලිෆෝනියානු අධිකරණය විසින් නියම කර ඇති අතර ඇමරිකා ග්ලයිපොසේට් භාවිතය සම්බන්ධව තීරණයක් ගත යුත් කාලය පැමින ඇති බව විවිධ සංවිධාන විසින් ඇමරිකානු රජයට බල කරමින් සිටී.
ඊට අමතරව යුරෝපා රටවල්ද ග්ලයිපොසේට් තහනම ගැන අවධානය යොමු කර ඇති අතර ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රෝන් ප්‍රංශය තුළ ග්ලයිපොසේට් තහනම් කිරීමේ නීතිමය පියවර දැනටමත් ආරම්භ කර ඇත.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.