දශක දෙකක කාලයක් තුල පෙන්සිල්වේනියාවේ පූජකයන් 300ක් දෙනාට ලිංගික දූෂණ චෝදනා එල්ල වී ඇත. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ ජූරියේ වාර්තා විසින් අනාවරණය කර ඇත්තේ ඔවුන් විසින් හිංසනයට ලක් කළ දරුවන් සංඛ්‍යාව 1000කට අධික වන බවයි.
ඇමරිකානු ඉතිහාසයේ කතෝලික පල්ලියක් තුළ සිදුවූ විශාලතම ලිංගික දූෂණ ක්‍රියාව මෙය වෙයි.මේ පිළිබඳව සිදු කළ විමර්ශනයට අදාලව පිටු 900කින් යුක්ත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
මෙම වාර්තාව පවසන්නේ මින් පෙරද කතෝලික පල්ලි තුල ලිංගිත දූෂණ පැමිණිලි විමර්ශන සිදුව තිබුණද මෙතරම් විශාල ප්‍රමාණයක් වාර්ථාවන පළමු අවස්ථාව මෙය බවයි.
මෙම ලිංගික දූෂණයන් නිසා ගැබ්ගත් ගැහැණු දරුවන් ගබ්සා කිරීම් වලට ලක්කර ඇත. තවත් සමහර පූජකයන් කුඩා දරුවන් සිය වාසස්තාන වල තබා ගනිමින් වසර ගණනාවක් තිස්සේ අපහරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…