උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ NATO සමූළුව මෙවර බෙල්ජියම් හී බ්‍රස්ල්ස් න්‍රවර මේ දිනවල පැවෙත්වේ. සමූවේදී සාමාජික යුරෝපා සහ උතුරරු අත්ලාන්තික් රටවල ආරක්ෂාව සම්බන්ධව තීරන කිහිපක්ම ගෙන ඇත. ඇමරිකානු ංනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර සමුළුවේදී නොටෝ සමිජිකයන් වෙත පවසා ඇත්තේ සෑම රටකම ආරක්ෂක වියදම් හෙවත් යුධ වියදම් වැඩි කළ යුතු බවයි.
ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටියේ සෑම රටක්ම ඒ ඒ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් 4ක් යුධ වියදම් වෙනුවෙනන් වෙන් කළ යුතු බවයි.
දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු, කොමියුනිස්ට් මතධාරීන්ගෙන් යුරෝපා රටවල් ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකාවේ ප‍්‍රධානත්වයෙන්, බිහිවූ ජාත්‍යන්තර සංවිධානය එය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ලෙසින් නම් කෙරුණි.
අද වනවිට නේටෝ සංවිධානය බරපතළ අර්බුද රැසකට මුහුණ දී සිටී.
ට්‍රම්ප්ගේ ඉල්ලීම තහවුරු කළ කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියා සිටියේ, සාමාජික රටවල් ඉදිරියේදී සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බවයි.
ජනාධිපති ධූරයට පත් වූ දින සිටම නෝටෝ සංවිධානයේ සාමාජික රටවල් 29 වෙත ට්‍රම්ප් ගේ විවේචනය එල්ල වූයේ ඇමරිකාව විසින් දක්වන දායකත්වය වැඩි බවට කරුණු දක්වමිනි.
ට්‍රම්ප්ගේ මෙම ඉල්ලීම හා නොටෝ සාමාජිකයන්ගේ ඉල්ලීමත් සමග 2024 වන විට කලපයේ ආරක්ෂව වෙනුවෙන් වියදම් වියදම් කරන මුදල මේ වසරට වඩා ඩොලර් බ්ලියන 266කින් වැඩි වන් ඇත
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…