සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියා ප්‍රහාර දෙකකින් යුක්රේනයේ ළමයින් පස් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙන අතර, මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මහල් ගොඩනැගිල්ලකට එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි සුන්බුන් අතර සිරවුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්රේන බලධාරීන් පවසන අතර, යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ සෑම නගරයකටම ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ පහසුකම් තිබිමේ අවශ්‍යතාව මෙම ප්‍රහාර තුළින් ඉස්මතුවන බවයි.
මේ අතර ප්‍රථම වතාවට රුසියානු භූමියේ දී දිගු දුර බෝම්බ හෙළන යානයක් බිම හෙලු බව යුක්රේනය ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ., ගින්නෙන් දැවෙන ගුවන් යානයක් පාලනයෙන් තොරව බිමට වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…