මෑතකදී ඩිමොක්‍රටික් ජනාධිපති කාර්යාලයේ සහ ගරාජයේ තිබී රහසිගත සලකුණු සහිත ලිපිගොනු අනාවරණය වීමත් සමඟ නිවාස අධීක්ෂණ කමිටුවේ රිපබ්ලිකන් සභාපති ඩෙලවෙයාර් හි විල්මින්ටන් විසින් ජෝ බයිඩන්ගේ නිවසට පැමිණි අමුත්තන්ගේ ලේඛණ ඉල්ලා තිබේ.
මෙම රහසිගත ලේඛණ හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය දක්වා දිවෙන අතර බයිඩන් උප ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ සිට වර්ගීකරණය කරන ලද සලකුණු සහිත ලිපිගොනු මෙලෙස හඳුනාගෙන ඇත.
මෙම ලියවිලි සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ සියලුම ලියකියවිලි වහාම එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවත්, ඒවා නිසි ලෙස හැසිරවීම සහතික කිරීම සඳහා සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් සිටින බවත් ය.
ඊයේ(17)දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිර නීතීඥ කාර්යාලය නිවේදනය කර තිබුණේ දශක ගණනාවක් තිස්සේ සෑම ජනාධිපතිවරයෙකුගේම නිවස පෞද්ගලික බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් අනතුරුව 2017 දී ජනාධිපති නිවසට එන අමුත්තන් පිළිබඳ ලේඛණ පවත්වා ගැනීමේ සම්ප්‍රදාය අතැර දමන ලදි. නමුත් බයිඩන් විසින් එය නැවත ස්ථාපිත කරමින් ධවල මන්දිරයට එන නිල අමුත්තන්ගේ ලේඛණ හෙළිදරව් කරන ලදි. එය සම්ප්‍රදායක් පමණක් වන අතර එක්සත් ජනපද ජනාධිපතිවරුන් තම නිවෙස්වලට හෝ ධවල මන්දිරයට පැමිණෙන අමුත්තන්ගේ නම් හෙළි කළ යුතු බවට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව පැවසේ.
සශිකලා මධුෂාණී_
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.