සටහන: සශිකලා මධුෂාණි,මැයි 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි සින්ඩි මැකේන් ප්‍රකාශ කර තිබේ.
ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සටන් විරාමයක් හා ආධාර බෙදා හැරීමට බාධාවකින් තොරව උතුරු ගාසා තිරයට ප්‍රවේශ වීමට වරයන් හා මහාමාර්ග නැවත විවෘත කළ යුතු බවයි.
කෙසේ නමුත්, පලස්තීන භූමි ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල සාගතයක් ඇති වන බවට එහි මිත්‍ර රටවල් සහ එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඊශ්‍රායලය ගාසා තීරයට තීරණාත්මක මානුෂීය සැපයුම් ඇතුළුවීම දැඩි ලෙස සීමා කර ඇති අතර එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර කලින් අනතුරු අඟවා ඇත්තේ ගාසා තීරයේ මිලියන 2.3 ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් මාර්තු මැද සහ මැයි අතර ඕනෑම වේලාවක කුසගින්න හේතුවෙන් මිය යා හැකි බවයි.
පලස්තීන හමාස් කණ්ඩායමේ නියෝජිත පිරිසක්, මේ වන විට සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඊජිප්තුවට ගොස් සිටින මුත්, දකුණු කෙළවරේ පිහිටි රෆා වෙත තම භූමි ආක්‍රමණය දියත් කරන බවට ඊශ්‍රායලය පොරොන්දු වී ඇත. ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ මෙන්ම නවාතැන් නොමැතිව පිඩා විදිමින් සිටියි.
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.