ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සිය ඇමරිකානු ජනතාව වෙත ඉල්ලීමක කරමින් පවසා සිටින්නේ වෛරී හෝ ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන සියලු දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ලෙසයි.
ප්‍රතික්ෂේප කළ යුත්තේ කවුරුන්දැයි යන්න නිශ්චිතවම නම් නොකළද ඔහු විසින් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පසුගියදා ඇමරිකානු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණික විරෝදී අදහස් නිකුත් කිරීමෙන් හා ඒ සදහා විවේචන ඉදිරිපත් වීමෙන් පසුවයි. පසුගියදා ටෙක්සාස් හී පුද්ගල වෙඩි තැබීමකින් පුද්ගලයින් 31 දෙනෙකු ඝාතනය වූ පසු ට්‍රම්ප් විසින් සිදු කළ කථාව මීට ආසන්නතම හේතුවය.
ඔබාමා පවසන්නේ
” ඇමරිකානුවන් අනිවාර්යෙන්ම පුද්ගලයන් තුළ ද්වේශය හෝ ජාතිවාදී හැගීම් ඇති කරන අයුරේ වචන පිට කරන සියලුම නායකයින් ප්‍රතික්ෂේප කළ යුතුය. අපි වගේ නොවන අනෙක් අයව පහත් කොට සලකන නායකයින් අප ප්‍රතික්ෂේප කළ යුතුය. අපගේ ජීවිත වලට අනෙක් පුද්ගලයින් බලපෑමක් වනු ඇතැයි කියන නායකයින් අප පිළිකෙව් කළ යුතුය. ඇමරිකාව අයිති එක් වර්ගයක පිරිසකට පමණක් යැයි කියන නායකයින් අප ප්‍රතික්ෂේප කළ යුතුය.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…