පසුගිය පෙරබරවාරියේ මුලින්ම මධ්‍යදරණී රාජ්ය්යක් වෙත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු ඉතාලිය තුළ පමණක් වෛද්‍යවරුන් 100ක් මිය ගොස් ඇති බව ඉතාලියේ FNOMCeO සෞඛ්‍ය සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රකාශකයෙකු එඑෆ්පී පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් 19 හේතුවෙන් මෙි වන විට ඉතාලියේ වෛද්‍යවරුන් 100ක් දෙනා සිය ජීවිත පූජාකර ඇති බවත් ඇතැම් විට ඒය 101 ක් විය හැකි බවත්ය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ පමණක් 18000කට ආසන්න පිරිසක් ඉතා කෙටි කාලයෙක් තුළ ජීවිත පූජා කළ අතර වෛරසයට එරෙහාව සටන් කිරීමට පෙරට ආ වෛද්‍යවරුන් අතරේ එතෙක් විශ්‍රාම ගොස් සිටි වෛද්‍යවරුන්ද විය. ඉතාලි රජය රෝග ව්‍යාප්තියට මුහුණ දීම සදහා එරට එතෙක් විශ්‍රාම ගෝස සිටි වෛද්යරුන්ද කදවන ලදී.
වෛද්‍යවරුන්ට අමතරව වෛරසයට එරෙහිව සටන් කිරීමේදී මිය ගිය හෙද හෙදියන් සංඛ්‍යාව 30කට ආසන්න වේ.
“අපගේ වෛද්‍යවරුන්ට, අපගේ සෞඛ්‍ය සේවකයින්ට වෛරසයෙන් කිසිදු ආරක්ෂාවක් නොමැතිව සටන් කිරීමට යැවීමට අපට තවදුරටත් ඉඩ දිය හැකිය” යනුවෙන් FNOMCeO හි සභාපති ෆිලිපෝ ඇනෙලි සංගමයේ වෙබ් අඩවියේ සඳහන් කළේය.
”නමුත් එසේ ආරක්ෂාවක් නොමැතිව වෛරසයට එරෙහිව සටන් කරන්නැයි ඉල්ලීම සාධාරණ සටනක් නොවේ..” ඒරට වෛද්‍ය වරුන්ගේ අදහස එයයි.
රෝමයේ අයිඑස්එස් මහජන සෞඛ්‍ය ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි ඉතාලියේ නව කොරොන වයිරසය ආසාදිත වූවන්ගෙන් සියයට 10 ක් සෞඛ්‍ය සේවයේ නියැලෙති.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…