සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථාන මහා මැතිවරණය පවත්වා දින එකක් ගතවන විට ජනමතය ප්‍රධාන නායකයන් තිදෙනා වන ඉම්රාන් ඛාන්, නවාස් ෂරිෆ් මෙන්ම භූතෝ සර්දාරි අතර බෙදී ගොස් ඇති අතර පැහැදිලිව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවෙකුට ජනවරමක් නොමැත.
එනමුත්, ප්‍රධාන දේශපාලන නායකයින් දෙදෙනෙකු වන පකිස්ථාන මුස්ලිම් ලීගයේ (පීඑම්එල්එන්) නවාස් ෂරීෆ් සහ පකිස්තාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි ඉම්රාන් ඛාන් ජයග්‍රහණය ප්‍රකාශ කර තිබේ.
පකිස්තානයේ මැතිවරණ කොමිසමේ (ECP) නවතම ගණනය කිරීම්වලට අනුව, සෙනසුරාදා පස්වරුව වන විට ජාතික සභා මැතිවරණ කොට්ඨාශ 266න් 253 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, සිරගතව සිටින නායක ඛාන්ගේ PTI හා සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් ආසන 102 කින් ඉදිරියෙන් සිටින අතර අපේක්ෂිත ඉදිරි අපේක්ෂකයා ලෙස මැතිවරණයට අවතීර්ණ වූ පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PMLN), ආසන 71ක් ලබා දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානයේ සිටින්නේ 2018 මැතිවරනයේදී ලබාගත් ආසන වලට වඩා ආසන 11ක් වැඩි ආසන 54ක් ලබා ගැනීමට සමත් වූ පකිස්ථාන මහජන පක්ෂය (PPP) ය.
මෙය පාකිස්තාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක මැතිවරණය විය හැකි බවට විශ්ලේෂකයන් කරුණු දක්වමින් සිටින අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මිලියන 241 ක ජනතාවක් සිටින රටක ආර්ථිකයක් සහ අභ්‍යන්තර ආරක්ෂාව සහතික කර ගනිමින් රජයක් පිහිටුවිය හැක්කේ කාටද යන්න ගටලුකාරී වන බවයි.
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.