පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි හිටපු සභාපති ඉම්රාන් ඛාන් සහ උප සභාපති ෂා මහමුද් කුරේෂි වෙනුවෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.
වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත රාජ්‍ය ලේඛන හෙළිදරවු කිරීම හා සම්බන්ධව පන නැගුනු චෝදනා මත සිරගතකර සිටි හිටපු අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජ්‍ය පක්ෂ නායක ෂා මහමුද් කුරේෂිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,600) බැගින් වූ ඇප බැඳුම්කරවලට යටත්ව මෙලෙස ඇප ලබා දී තිබේ.
ඛාන් රටේ ජනප්‍රියම නායකයා ලෙස බොහෝ දෙනා විශ්වාස කරන අතර සිකුරාදා ඇප ලබා දී තිබියදීත්, ඛාන් දූෂණ චෝදනාව හේතුවෙන් පෙබරවාරි 8 ට නියමිත ජාතික මැතිවරණයට තරඟ කිරීමට නුසුදුස්සෙකු වන අතර එය බ්‍රහස්පතින්දා අත්හිටුවීමට මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එනමුත්, ඔහු තවමත් ඉරිදා දිනට පෙර සිය නාමයෝජනා පත්‍ර ගොනු කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහුගේ පක්ෂය පවසයි.
සශිකලා මධුෂාණි
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…