සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරමින් සිටින බවද වාර්තා වේ.
ඉහළ යන උද්ධමනය, නැගී එන ප්‍රචණ්ඩත්වය හා වංචා දූෂණ මධ්‍යයේ නව රජයක් බලයට පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔවුන් මෙසේ දැඩි උනන්දුවකින් ඡන්දය භාවිතා කරන බව පැවසේ.
මෙම මැතිවරණය පැවත්වෙන්නේ , හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුවයි,
මේ අතර තුන් වතාවක් එරට අගමැති වූ නවාස් ෂරීෆ් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මාධ්‍ය විකාශය කළා.
බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මෙය පකිස්ථානයේ දූෂිතම මැතිවරණය බවයි.
ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පාකිස්තානයේ ජංගම දුරකථන සේවා ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
ඇමතුම් සහ දත්ත සේවා දෙකම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගෙන ඇති බවයි.
ඡන්ද විමසීමට දිනකට පෙර එනම් ඊයේ දිනයේදී බලුකිස්තාන් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් තිබුණි
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.